කාංචන විජේසේකර හා නොක්කාඩුවට හේතුව මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

කාංචන විජේසේකර හා නොක්කාඩුවට හේතුව මෙන්න..

එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉවත් වීමට තිරණය කර ඇත්තේ තම ආසනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමාගේ අවබෝධයකින් තොරව වෙනත් පිරිසක් විසින් කැදවා තිබීම බවට වාර්තා වෙයි.

ෆේස්බුක් සමාජ ජාලයේ කණ්ඩායමක් විසින් දිලිදු පවුලක් වෙනුවෙන් ආධාර එක් කර ඉදිකරන ලද නිවසක් විවෘත කිරීමට හිටපු ජනාධිපතිවරයා අද පස්වරුවේ සහභාගී වන අතර මෙම තත්වය දැනගත් පසු මන්ත‍්‍රී කාංචනටද ඊට ආරාධනා කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad