හමුදාවේ තුවක්කු ජනතාව දෙසට හැරෙවුවොත් උන්ඩ දශ ලක්‍ෂයයි.. අනෙක් පසට හැරෙවුවොත් එක උණ්ඩයයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

හමුදාවේ තුවක්කු ජනතාව දෙසට හැරෙවුවොත් උන්ඩ දශ ලක්‍ෂයයි.. අනෙක් පසට හැරෙවුවොත් එක උණ්ඩයයි..

හමුදාවේ තුවක්කු ජනතාව දෙසට හැරෙවුවොත් උන්ඩ දශ ලක්‍ෂ ගණනක් ගණනක් වැය යනු ඇති බවත් අනෙක් පසට හැරෙවුවොත් වැය වන්නේ එක උණ්ඩයක් පමණක් බවත් පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ කොළඹ ගාළු මුවදොරදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මැයි දින රැළිය අමතමිනි.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad