1989දී කුමාර ගුණරත්නම් මගේ ලග දන ගසා වැද වැටී ජීවිත දානය ඉල්ලා සිටියා.. නැතනම් එයා ඉවරයි…- ෆොන්සේකා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

1989දී කුමාර ගුණරත්නම් මගේ ලග දන ගසා වැද වැටී ජීවිත දානය ඉල්ලා සිටියා.. නැතනම් එයා ඉවරයි…- ෆොන්සේකා..

1989දී තමන් කන්තලේදී කුමාර ගුණරත්නම් අල්ලා ගත් පසු ඔහු තමස මේසය ලග දණ ගසා වැද වැටී තම ජීවිතය බේරා දෙන ලෙස ඇයැද සිටියේ යයි ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එනිසා එදා ඔහුගේ ජීවිතය බේරා දුන් තමන්ගේ චරිතය අද ගුණරත්නම් විසින් ඝාතනය කරමින් සිටීම ඉතාම අසාධාරන යයිද ඔහු සදහන් කරයි. කැළනියේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය මෙසේ් අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය. එදා කුමාර ගුණරත්නම් වැද වැටී සමාව නොඉල්ලූවේනම් කුමක් වන්නේදැයි එහි සිටි කිසිදු මාධ්‍යවේදියෙක් ප‍්‍රශ්න නොකලේය.


No comments:

Post a Comment

Post Bottom Ad