මහින්ද රාජපක්‍ෂ එලවන්න මිලියන 454 ඔබාමා අයවැයෙන්ම වෙන් කර ඇති බව ට්‍රම්ප් හෙලි කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

මහින්ද රාජපක්‍ෂ එලවන්න මිලියන 454 ඔබාමා අයවැයෙන්ම වෙන් කර ඇති බව ට්‍රම්ප් හෙලි කරයි..

2015 දී පැවති ජනාදීපතිවරණයේදී හිටපු මහින්ද රාජපක්ෂ හිටපු ජනාදීපතිවරයා පරාජයට පත් කිරීම සදහා එවකට පැවති බැරැක් ඔබාමා පාලනය ඇමෙරිකානු අය වැවෙන් මිලියන 454 ක මුදලක් වෙන් තිබූ බව වත්මන් ඇමරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෙලි කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පරද්දන්න ඇමෙරිකාව වගේ රටවල් කුමන්ත‍්‍රණයක් දියත් කලා. ඒ සදහා ඇමෙරිකාව මිලියන 454ක මුදලක් යෙදවූ බව අපි පහුගිය කාගේ දැන ගත්තා. මේ අය මහින්ද මහත්තයව එලෙව්වේ රූකඩ ආණ්ඩුවක් ගේන්න ඕන නිසයි. අද බලයේ ඉන්නේ ඒ රූකඩ ආණ්ඩුවයි. තමන්ගේ රටට නිදහස ගෙනාපු නායකයට මේ තරම් මඩ අවලාද නගන වෙන රටක් ලෝකේ වෙන කොහේවත් නැතුව ඇති.

අද මේ ආණ්ඩු විරෝධී ජන රැල්ල ජන ගංගාවක් බවට පත්වෙලා තියෙනවා. සංඛ්‍යා ලේඛණ වැඩක් නෑ. මුඵ රටම දන්නවා අද මේ රටට ජනතකා සහාය නැති බව. ගෝල්ෆේස් සෙනගට බයවෙලා අපේ නායකයගේ ආරක්‍ෂාව අයින් කරලා අපේ ගමන නතර කරන්න. මම ශී‍්‍ර ලංකා එකේ අවුරුදු 25ක් ඉදලා තියෙනවා. මම පක්‍ෂය ාලා ගිහින් නෑ. ජෝන් සෙනෙවිරත්න ඇමතිතුමත් එහෙමයි. හැබැයි අද ඔය ජෝන් ඇමතිතුමාලට බනින රාජිත පක්‍ෂ 9ක හිටියා. ප‍්‍රා සංවිධාන හදලා රටේ තරුණයෝ ඝාතනය කලා. මේ පුරාජේරු කාරයන්ට අපි තවදුරටත් ඉඩ දෙන්නේ .

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad