පකිස්තානු මහ කොමසාරිස් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

පකිස්තානු මහ කොමසාරිස් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

පකිස්තානු මහ කොමසාරිස් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
සේවය අවසන් කර මෙරටින් නික්මයන පකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෂයිඩ් ෂකිල් හුසේන් මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (05) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී සිදු විය.

මෙහිදී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු සාකච්ජා කල අතර පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලින සබඳතා ද සිහිපත් කර තිබේ. මෙම හමුව සිහිගැන්වීම පිණිස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් මෙරටින් නික්මයන පකිස්තානු මහ කොමසාරිස්වරයා වෙත සමරු ඵලකයක් පිරිනමන ලදී. 

No comments:

Post a Comment

Post Bottom Ad