ඊයේ දිනයේ නව ජනමාධ්‍ය හා මුදල් ඇමති ලෙස දිවුරුම් දුන් මංගල සමරවීර මහතා කැබිනට් ප‍්‍රකාශකයා ලෙස කටයුතු කිරීමට නියමිතය. ඒ අනුව දැනට එම තනතුර දරන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක තනතුර ඉවත් වනු ඇත.
එජාපයෙන් හා ශ‍්‍රිලනිපයෙන් ඉදිරියේදී කැබිනට් ප‍්‍රකාශකවරයෙක් නම් කිරිමට නියමිත අතර ජනමාධ්‍ය ඇමති ලෙස මංගල සමරවීර මහතා කැබිනට් ප‍්‍රකාශක ලෙස කටයුතු කරනු ඇත.
ඇමති රාජිත සේනාරත්න මහතා එම තනතුරෙන් ඉවත් කරන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් පසුගිය කාලයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කිහිපයක්ම කර තිබින. ඇමතිවරයා මේ දිනවල සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගී වෙමින් ස්විට්සරලන්තයේය.
Tuesday, May 23, 2017

රාජිත ධූරයෙන් ඉවතට – පුටුව මංගලට
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment