ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වරාය අමාත්‍ය ධුරයෙන් ඉවත්කර ඒ සඳහා ආචාර්ය සරත් අමුණුගම මහතා පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තාවේ. එම අමාත්‍යංශය බාර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යෝජනා කර ඇතත් ඔහු එම ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කර ඇත.
ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, හම්බන්තොට වරායේ ඉඩම් චීන සමාගමට පැවරීමට තීරණය කර ඇති තත්වයක් තුල මේ මොහොතේ එම අමාත්‍යංශය බාර ගතහොත් තමාගේ දේශපාලන අනාගතය අඳුරේ වැටෙන බව පවසමිනි.
Monday, May 15, 2017
අර්ජුනගේ ඇමතිධූරය සරත් අමුණුගමට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment