ගුවන් හමුදා සමාජිකයකු හෙළිකොප්ටරයේ කේබලය කඩාගෙන බිමට වැටෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

ගුවන් හමුදා සමාජිකයකු හෙළිකොප්ටරයේ කේබලය කඩාගෙන බිමට වැටෙයි

අයහපත් කාළගුණය හේතුවෙ ගුවන් හමුදා සමාජිකයකුන් නෙළුව දුරිඇල්ල ප‍්‍රදේශයේ අවතැන් වු පිරිසක් බේරා ගැනීමේ කටයුතු සඳහා සහභාගී වූ  ගුවන් හමුදා සමාජිකයකු හෙළිකොප්ටර් යානයේ කේබලය කඩා වැටී බිම ඇද වැටී තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා.

සහන කටයුතු වල නිරතව තිබූ මෙම ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයේ සිටි සෙබළා අද පෙරවරුවේ මෙලෙස අනතුරට පත්වූ අතර සිද්ධියෙන් තුවාල ලැබු ගුවන් හමුදා සාමාජිකයා සහ ඔහු විසින් ඉහළට රැගෙන ගිය පුද්ගලයා කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වෙනවා.


 

No comments:

Post a Comment

Post Bottom Ad