ආන්දෝලනාත්මක අසභ්‍ය වීඩියෝවට බංගලාදේශයෙන් දැම්ම ෆේස්බුක් සටහන (PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

ආන්දෝලනාත්මක අසභ්‍ය වීඩියෝවට බංගලාදේශයෙන් දැම්ම ෆේස්බුක් සටහන (PHOTO)

සනත් ජයසූරිය හා සම්බන්ධයෙන් වූ වීඩියෝව මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. දැන් එය ශ්‍රී ලංකාවෙන් පිටත සිටින ජනතාව අතරද හුවමාරු වන බව වාර්තා වේ.

බංග්ලාදේශයේ ක්‍රිකට් ලෝලීන් අතර ප්‍රසිද්ධ Bangladesh Troll Cricket  නම් ෆේස්බුක් පිටුව පළ කල ඇති පහත දැක්වෙන ප්‍රකාශණය හරහා මේ වීඩියෝව බංග්ලාදේශ ජාතිකයින් අතර පැතිර යන බව නම් නිසැකවම පැවසිය හැක.


 

No comments:

Post a Comment

Post Bottom Ad