අගමැති සමන්තබද්‍ර හිමියන් හමුවෙයි – ඡායාරූපයක ඇති දෙයක් නිසා බුකියම කැළඹෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 3, 2017

අගමැති සමන්තබද්‍ර හිමියන් හමුවෙයි – ඡායාරූපයක ඇති දෙයක් නිසා බුකියම කැළඹෙයි

පහුගිය දවසක අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් සමන්තබද්‍ර හිමියන් බැහැ දකින්න ගියා.ඒ ගිය වෙලාවේ ගත්‍ත පොටෝ එකක් නිසා මුළු බුකියම ඒ ගැන කතාබහක් ඇති වී තිබෙනවා.

ඒ පොටෝ එකේ කෙළවර තියෙනවා මේකප් සෙට් එකක්. මේ මේකප් මොකටද මෙතන්ට ආවේ.මේවා කාගෙද?කියන ප්‍රශ්න රැසක් ඇතිවෙනවා. ඔය තියෙන්නේ ඒ පොටෝ එක.කළු පාට රෙද්දේ තියෙන්නේ ඒ මේකප් බඩු සෙට් එක.









No comments:

Post a Comment

Post Bottom Ad