තමාගේ බිහිසුණු මරණය සිදු වන හැටි ඡායාරූප ගත කළ සෙබළිය - PHOTOS - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 3, 2017

තමාගේ බිහිසුණු මරණය සිදු වන හැටි ඡායාරූප ගත කළ සෙබළිය - PHOTOS

ඇමරිකානු හමුදාවේ විශේෂ කාර්ය සෙබළියක් වූ හිල්ඩා ක්ලේටන් යුද හමුදාව වෙනුවෙන් නිල ඡායාරූප ශිල්පිනියක් ලෙසටත් කටයුතු කරනු ලැබුවා.

ඇය ඇෆ්ඝන් සටන් පෙරමුණේ පුහුණු වීමක ඡායාරූප ගන්නා අතරතුර මෝටාර් එකක් පුපුරා යන්නේ ඇයටත් ඇයගේ සහයකයාටත්, තව හමුදා භටයන් දෙදෙනෙකුටත් දිවි අහිමි කරවමින්. ඔවුන්ගේ දිවි තොර කළ මෝටාර් ප්‍රහාරය හිල්ඩා ගේ කැමරාවේ සටහන් ව තිබෙනවා. මේ ඡායාරුප ඇමරිකාව විසින් මාධ්‍යට මුදා හරියේ මීට දින දෙකකට පෙරයි.





No comments:

Post a Comment

Post Bottom Ad