රාජිතගේ කට නිසා ආණ්ඩුව අගාධයේ.. රාජිතට බරම තැනකින් මාධ්‍ය හමුවේ මල්ටි බැරල් ප‍්‍රහාරයක්..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

රාජිතගේ කට නිසා ආණ්ඩුව අගාධයේ.. රාජිතට බරම තැනකින් මාධ්‍ය හමුවේ මල්ටි බැරල් ප‍්‍රහාරයක්..[Video]

ඇමති රාජිත සේනාරත්නගේ ප‍්‍රකාශයන් නිසා ආණ්ඩුව අගාධයට යන බව ඇමති ජොන් සෙනෙවිරත්න මහතා පවසයි. කොලඹ ශ‍්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙසේ කීය.

ඇමති සරත් ෆොන්සේකා මහතා යොදවා වැඩ වර්ජන උද්ඝෝෂන මර්දනය කිරීම කිසිම අදහසක් ජනාධිපතිවරයානොදරන බව තමන් සමග පැහැදිලිව කී බවත්, සාමාන්‍යයෙන් කැබිනට් ප‍්‍රකාශකයෙකු ප‍්‍රකාශ කල යුත්තේ රජයේ මතය මිස ඔහුගේ පුද්ගලික මතය නොවන බවද ඇමතිවරයා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad