තරුණයෙකු සමග නිදියහනේ සිටි පෙම්වතියට අපූරූ දඩුවමක් දුන් පෙම්වතා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

තරුණයෙකු සමග නිදියහනේ සිටි පෙම්වතියට අපූරූ දඩුවමක් දුන් පෙම්වතා (PHOTOS)

සිය පෙම්වතිය වෙනත් තරුණයෙකු සමග නිදි යහනක සිටින අවස්තාවක් ජායාරූපගත කර ඒවා ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට මුදාහල තරුණයෙකු පිළිබද විදෙස් පුවත් තොරතුරු වාර්තාකර තිබෙනවා.

අදාල තරුණයා නිවසට පැමිණෙනවිට ඔහුගේ පෙම්වතිය මත් පැන්ද පානයකර මෙලෙස වෙනත් තරුණයෙකු සමග ඇදේ නිදාගෙන සිට ඇතිබවයි එම වාර්තාවල දැක්වෙන්නේ. එහෙත් මෙම පෙම්වතා කිසිදු කලබලයකින් තොරව ඔවුන් දෙදෙනාගේ ජායාරූප ලබාගෙන තිබෙනවා.

එමෙන්ම තිදෙනාම පෙනෙන ලෙස සෙල්ෆි ජායාරූපයක්ද ලබාගෙන ඇති ඔහු එවා ෆේස්බුක් සමාජජාලයට මුදාහැර ඇතිබවයි විදෙස් වාර්තාවල වාර්තා කර තිබෙන්නේ.





 

No comments:

Post a Comment

Post Bottom Ad