තිස්ස අත්තනායක මහ ඇමතිකමට එන්න සූදානම්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

තිස්ස අත්තනායක මහ ඇමතිකමට එන්න සූදානම්?

මධ්‍යම පළාත් මහ ඇමති ධුරය සඳහා ඉල්ලුම් කරන ලෙස තමන්ට පාර්ශව රැසකින් ආරාධනා පවතින බව  හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා පවසනවා.

හෙතෙම මේ බව කියා සිටියේ පූජ්‍ය උඩවත්තේ නන්ද හිමියන් බැහැදැකීම සඳහා මහනුවරට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

No comments:

Post a Comment

Post Bottom Ad