අධික අව් රස්නෙට මිය යන්නත් හැකියි.. මැයි රැලි ප‍්‍රවේශමෙන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

අධික අව් රස්නෙට මිය යන්නත් හැකියි.. මැයි රැලි ප‍්‍රවේශමෙන්..

මේ දිනවල පවතින අධික අවු රශ්මිය ගැන වඩාත් කල්පනාකාරී වන ලෙස කොළඹ ජාතික රෝහල ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොළඹ මැයි රැළිවලට සහභාගී වන ජනතාවට ජාතික රෝහලේ විෂ තොරතුරු අංශ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක අවධාරනය කරන්නේ අධික හිරු රශ්මියේ බොහෝ වේලාවක් ජලය පානය නොකර අධිකව කෑ ගැසීමේදී තාප කම්පන තත්ත්වය ඇති වී මරණය පවා සිදුවිය හැකි බවයි. මෙනිසා වඩාත් කල්පනාකාරී වන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad