මෙලනියා ට්‍රම්ප් ජනපති ආර්යා නිල ඡායාරූපය නිකුත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

මෙලනියා ට්‍රම්ප් ජනපති ආර්යා නිල ඡායාරූපය නිකුත් කරයි



ඇමරිකානු ජනපතිවරුන්ගේ බිරියන්
තමන්ගේ නිල ඡායාරූපය ලෙස
(official portrait) සිරිතක් ලෙස ඡායාරූපයක් ප්‍රසිද්ධ කරන අතර එය අනුගමනය කරමින් මෙවර නව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිය මෙලනියා ට්‍රම්ප්ද එවැන්නක් ප්‍රසිද්ධ කර ඇත.
මින් ඉහත මිෂෙල් ඔබාමා,ලොවුරා බුෂ්, හිලරි ක්ලින්ටන් යන ආර්යාවන්ද කළු පැහැති ඇඳුමින් සැරසී මේ කියන නිල ඡායාරූප නිකුත් කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad