අව්වේ යන්නේ බලාගෙනයි: අවධානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 9, 2017

අව්වේ යන්නේ බලාගෙනයි: අවධානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අව්වේ යන්නේ බලාගෙනයි: අවධානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.

හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසට ජනතාවට උපදෙස් ලබා දෙන බව ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය දිල්රුක්ෂි ආරියසිංහ මහත්මිය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad