සැප්තැම්බර් මාසයේදී නිල කාලය අවසන් වන සබරගමු උතුරු මැද පළාත් සභා සදහා පැවැත්වෙන මැතිවණයේදී මන්ත‍්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි හා මන්ත‍්‍රී එස්එම් චන්ද්‍රසේන ඒකාබද්ද විපක්‍ෂයේ මහ ඇමති ධුර අපේක්‍ෂකයින් ලෙස තරග වැදීමට නියමිතය.
සබරගමුව මහ ඇමති සටනට පවිත‍්‍රා වන්නිආරච්චිත්, උතුරු මැද මහ ඇමති සටනට එස්එම් චන්ද්‍රසේනත් තරග වැදිය යුතු බවට වන යෝජනාවට දැනටමත් අනුමැතිය ලැබී ඇතැයිද වාර්තා වෙයි.
Sunday, April 9, 2017
පවිත‍්‍රා-එස්එම් සබරගමු-උතුරුමැද මහ ඇමති සටනට එති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment