වත්මන් ආණ්ඩුව විසින් ගෙන එන බව කී නව ව්‍යවස්ථාව නව මැතිවරණය ක්‍රමය සම්බන්ධයෙන් ඇමති රවුෆ් හකීම් මහතා අදහස් පල කරයි.
ඔහු පෙන්වා දෙන්නේ වත්මන් පළාත් පාලන මන්ත්‍රීවරුන් 3000ක් සහිත ක්රමයද අසීරුවෙන් නඩත්තු කරන අවස්ථාවක මන්ත්‍රීවරුන් දස දහසක් සහිතව නව මැතිවණ ක්‍රමයක් දැරීමට මෙරටට ඇති ආර්ථික හැකියාව ප්‍රශ්ණයක් බවයි.
කිසිසේත්ම මෙය කරන්න නොහැකි බවත් දැනට සිදු කරන්නේ අදුරේ අතපත ගෑමක් බවද කී ඇමති හකීම් පැරණි ක්‍රමයට හෝ මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතු යයිද සදහන් කලේය.
Monday, April 10, 2017
ඇමති හකීම් ආණ්ඩුවේ රෙද්ද කඩයි.. මාධ්‍ය හමුවේ සියල්ල හෙලි කරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment