ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නව තනතුරක් ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය අදහස් පළ කළා. ඒ මාතලේ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් මුණගැසෙමින්.
“ෆීල්ඞ් මාෂල් කෙනෙකුට තනතුරක් දෙන්න ආණ්ඩුව තීරණය කරල තියෙන්නේ නිකන් නෙමෙයි. මේ ආණුඩව පලිගන්නේ ජනාතාවගෙන් මේ යුගය ජනතාවගෙන් පළි ගන්න තත්ත්වනට පත්වෙලා.කම්කරුවන්ගෙන් පලිගන්න විදිය දැන් අපිට පේනවා.
උද්ඝෝෂණ මර්ධනය සඳහා තමයි.ෆීල්ඞ් මාෂල් කෙනෙකුට බලය දීලා තියෙන්නේ. මේක මොකෝ යුද්ධයක්ද? මේක නිකන් උතුර නැගෙනහිර වෙන්කරගන්න හදනව වගේ වැඩක්ද? මොකටද මේ එන්න හදන්නෙ කියලා පැහැදිලියි. මේ වෛරීය දේශපාලනයේ ලක්ෂණ. ඔය විදියට රටක් දියුණු කරන්න බෑ.”
Wednesday, April 26, 2017
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
Home
දේශපාලන පුවත්
සරත් ෆොන්සේකට අලුත් නතතුරක් දුන්නොත් වෙන්නේ මේකයි - හිටපු ජනපති මහින්ද කරන හෙළිදරව්ව
සරත් ෆොන්සේකට අලුත් නතතුරක් දුන්නොත් වෙන්නේ මේකයි - හිටපු ජනපති මහින්ද කරන හෙළිදරව්ව
Tags
# දේශපාලන පුවත්
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment