නව ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අදාළ පනත් සංශෝධනය ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා සූදානම් බව වාර්තා වේ.
ඒ සඳහා ජනාධිපතිවරයා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඒ අනුව ඉතා කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වනු අති බව අමාත්‍යවරයා පැවසී ය.
No comments:
Post a Comment