දඹුල්ල තොග වෙළෙඳපොළට ඊයේ (10) ලැබුණු සියලුම එළවළුවල තොග මිල සියයට පනහකින් ඉහළ ගොස් ඇතැයි එහි වෙළෙඳ සංගමයේ ප්‍රධාන සංවිධායක රංජිත් අමරවංශ මහතා පවසයි.
ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 98 ක් ද, ලොකු ලූනු කිලෝවක් රුපියල් 85 ක්ද, යාපනය රතුලූනු කිලෝවක් රුපියල් 170 ක්ද, බෝංචි කිලෝවක් රුපියල් 170 ක් ද, දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 120 ක්ද, ගෝවා කිලෝවක් රුපියල් 55 ක් ද, තක්කාලි කිලෝවක් රුපියල් 140 ක් ද අමුමිරිස් කිලෝවක් රුපියල් 140 ක් ද, ලීක්ස් කිලෝවක් රුපියල් 40 ක්ද, කැරට් කිලෝවක් රුපියල් 110 ක් ද ලෙස තොග මිල ගණන් පැවැති බව අමරසිංහ මහතා සඳහන් කළේය.
Tuesday, April 11, 2017
අවුරුද්ද අතලඟ: එළවළු මිල සියයට 50 කින් ඉහළට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment