කරදියාන කසල අංගනයට කොළඹ නගර සීමාවේ කැලි කසල බැහැර කිරීම හෙට දිනයේ සිට අත්හිටුවන ලෙස කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
අප්‍රෙල් 17 වන දින සිට අද දිනය දක්වා දිනකට කසල ටොන් 350 බැගින් කරදියානට බැහැර කිරීමට අධිකරණය විසින් නිකුත් කල නියෝගය අද දිනයෙන් අවසන් වෙයි. මෙම දිනය දීර්ඝ කරන ලෙස කොළඹ නගර සභාවෙන් ඉල්ලීමක්ද කර නොතිබින.
මේ අනුව හෙට දිනයේ සිට දිනකට කසල ටොන් 350ක් බැහැර කිරීමට කොලම නගර සභාවට නවතම ස්ථානයක් සොයාගත යුතුව තිබේ. කොළඹ නගර සභා සීමාවේ දිනකට කසල ටොන් 900ක පමණ පමණ එක්රැස් වෙයි.
Friday, April 28, 2017
Home
ප්රවෘත්ති
කොළඹ කුණු කරදියානට හෙට සිට තහනම්.. දිනකට කුණු ටොන් 350ක් සමග කොළඹ නගර සභාව අලි අමාරුවක..
කොළඹ කුණු කරදියානට හෙට සිට තහනම්.. දිනකට කුණු ටොන් 350ක් සමග කොළඹ නගර සභාව අලි අමාරුවක..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment