මැයි දිනයෙන් පසු රටම රත් වෙයි.. වෘත්තීය සමිති 150ක් එක්ක රජයේ වෛද්‍යවරුන් රට පුරා වැඩ වර්ජනයේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

මැයි දිනයෙන් පසු රටම රත් වෙයි.. වෘත්තීය සමිති 150ක් එක්ක රජයේ වෛද්‍යවරුන් රට පුරා වැඩ වර්ජනයේ…

මැයි 03-05 අතර දිනකදී සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මැයි 09 වන විට මෙම ගැටළුවට විසදුමක් රජය විසින් ලබා නොදුනහොත් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවද පවසයි. පැවැත්වෙන වැඩ වර්ජනය සදහා වෘත්තීය සමිති 150කට වැඩි පිරිසක් සහභාගී වන බවද ඔවුන් කියයි.

 
 

No comments:

Post a Comment

Post Bottom Ad