මැයි දින සැමරුමට සහභාගීවන සියලු පක්ෂවලට මැයි දිනයේ දී සියලු අධිවේගී මාර්ගවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සළසා දෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සියලු පක්ෂවල ඉල්ලීම අනුව මෙම තීරණය ගත් බවය.
No comments:
Post a Comment