ඇමති මණ්ඩල සංශෝධනයක් ළගදීම සිදු වන්නේ යයි ලැබී ඇති තොරතුරු මත එක්තරා රාජ්‍ය ඇමැතිවරයෙක් මේ දිනවල ප්‍රීතියෙන් පිනා ගොස් ඇතැයි වාර්තා වෙයි.
තම හිතවතුන් සමග ඇමතිවරයා නිතරම ‘හෙනහුරා මාරු වෙන්නයි හදන්නේ ’ යයි පවසන බවද පැවසෙයි. අදාල රාජ්‍ය ඇමැතිවරයා ඔහුගේ කැබිනට් ඇමතිවරයා විසින් කිසිදු වගකීමක් පවරා නැති අතර රාජ්‍ය ඇමැතිවරයා කොන් කරමින් කටයුතු කරයි. රාජ්‍ය ඇමැතිවරයාද තමනට හැකි සෑම අවස්ථාවකම ඇමැතිවරයාට පහර ගසයි.
Thursday, March 9, 2017
Home
දේශපාලන පුවත්
‘හෙනහුරා මාරු කරන්නයි හදන්නේ’.. කැබිනට් සංශෝධනයෙන් රාජ්‍ය ඇමති ප්‍රීතියෙන් පිනා යයි..
‘හෙනහුරා මාරු කරන්නයි හදන්නේ’.. කැබිනට් සංශෝධනයෙන් රාජ්‍ය ඇමති ප්‍රීතියෙන් පිනා යයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment