1895/19 දරන ප්‍රශ්නගත ගැසට් නිවේදනය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනිය චෝදනා ලබන තත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්දයෙන් කැබිනට් මණ්ඩලය තුලද සාකච්චාවට ලක්ව ඇති අතර අදාළ ගැසට් නිවේදනය නිවැරැදි කිරීමට වහා පියවර ගත යුතු යයි ඇමතිවරුන් කිහිප දෙනෙකුම එහිදී අදහස් පල කර ඇත.
එසේ නොවුවහොත් කූඨ ලේඛන සකස් කිරීමේ අපරාධ චෝදනාවක් රජයට එල්ල වනු ඇති බවත් සාතච්චා වී තිබේ. මෙම ගැසට් නිවේදනයට අපරාධ චෝදනාවක් එල්ල වුවහොත් එය මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් රජයේ මුද්රණාලයාධිපතිවරියද චෝදනා ලබනු ඇතැයිද පැවසෙයි.
Thursday, March 9, 2017
අන්තිමේ රජයේ මුද්‍රණාලාධිපතිනිය වරදකරු වෙයි.. නඩු වැටෙයි..?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment