අවිස්සාවේල්ල ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායක කොටිකාවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චිට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ආරක්‍ෂාව ලබා දී ඇත්තේ කුමන පදනමකින්දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී ඇමති සාගල රත්නායක මහතාගෙන් විමසා සිටියේය.
ශ‍්‍රීලනිප ආසන සංවිධායකයෙක් වූ පමණින් ඔහුට පොලිස් ආරක්‍ෂාව හිමිවන්නේ කෙසේදැයි විමසූ මන්ත‍්‍රීවරයා මරණ තර්ජන ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වූ තමනටද ලැබී ඇත්තේ ඊට අඩු ආරක්‍ෂාවක් යයිද කීය. ඊට පිලිතුරු ලෙස ඇමතිවරයා කියා සිටියේ තමන් ඒ ගැන නොදැනුවත් බවත් සොයා බලා පිලිතුරක් දෙන බවත්ය.
Thursday, March 9, 2017
කිසි මැති ඇමතිකමක් නොදරන කොලඹ හාදයාටත් පොලිස් ආරක්‍ෂාව.. මරික්කාර් කිපේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment