ඉදිරි කැබිනට් සංශෝධනයේදී චම්පික රණවක මහතා මුදල් ඇමතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
රණවක මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය බැවින් යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමි වීමේ එකගතාවය ඒ අනුවම පැවතෙනු ඇත. කෙසේ වෙතත් එජාප ආරංචි මාර්ග සදහන් කරන්නේ මුදල් ඇමති ධුරයෙන් රවි කරුනානායක මහතා ඉවත් නොකරනු ඇති බවයි.
Thursday, March 9, 2017
රවි ඉවතට.. චම්පික මුදල් ඇමති ධුරයට..?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment