අන්තර්ජාතික ක්රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන්, වසර දෙකක කාලයක් සඳහා, පසුගිය වසරේදී වැඩ බාරගත් මනෝහර් මහතා අන්තර්ජාතික ක්රිකට් සභාවේ ව්යූහය වෙනස් කිරීමට උත්සාහ කරමින් සිටියේය. මෙම නව ප්රතිපත්ති සකස් කර තිබුණේ ක්රිකට් ලෝකයේ මහ බලවතුන් තිදෙනා වන ඉන්දියාව, ඕස්ට්රේලියාව සහ එංගලන්තයට හිමි වැඩිවාසි වෙනුවට සෑම සාමාජිකයකුටම සම්පත් සාධාරණව බෙදී යන ආකාරයෙනි.

No comments:
Post a Comment