‘මිනිසුන්ගේ හිස්කබල් දාන්න පුලුවන්ද කුණුගොඩට‘? ඇමති කිපේ – බොරැල්ල කනත්ත ආසන්නයේ මගක හිස්කබල් හා මිනී ඇටකටු (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

‘මිනිසුන්ගේ හිස්කබල් දාන්න පුලුවන්ද කුණුගොඩට‘? ඇමති කිපේ – බොරැල්ල කනත්ත ආසන්නයේ මගක හිස්කබල් හා මිනී ඇටකටු (VIDEO)

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මීට සුළු මොහොතකට පෙර සිය නිළ ෆේස්බුක් පිටුවෙන් වීඩියෝවක් පළකොට තිබුණා.

එහිදී දැක්වුනේ බස්නාහිර පළාත් සභාවෙන් ඉදිකරන බොරුල්ල කනත්තට ආසන්න මාර්ගයක මිනී ඇටකටු, හිස්කබල් ආදිය තිබෙන අයුරුයි.

අමාත්‍යවරයා මෙහිදී  මෙතැන සිටින සේවකයන්ගෙන් විමසනු ලබන්නේ මෙලෙස හිස්කබල් ඇටකටු ආදිය මහමග කුණුගොඩකට ගෙනැවිත් දැමිය හැකිය බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න..


No comments:

Post a Comment

Post Bottom Ad