සයිටම් දොස්තරලාට විරුද්දව රජයේ දොස්තරලා වැඩ වර්ජනයක් කැදවති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

සයිටම් දොස්තරලාට විරුද්දව රජයේ දොස්තරලා වැඩ වර්ජනයක් කැදවති..

සයිටම් වෛද්‍ය උපාධිය නීතිගත කිරීමට අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව රට ක‍්‍රියාත්මක වන පරිදි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ආණ්ඩුවට මේ සම්බන්ධයෙක් සතියක කාලයක් ලබා දෙන බවත් එම කාලය තුලදී විසදුමක් නොලදහොත් එම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ගන්නා බවද අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමය කියා සිටියේ
ය.

No comments:

Post a Comment

Post Bottom Ad