ලෝකය දිනා ඉතියෝපියාවත් දිනයි.. ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක් අරී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

ලෝකය දිනා ඉතියෝපියාවත් දිනයි.. ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක් අරී..

මෙරට විදේශ සේවාවට ඉමහත් අඩුපාඩුවක්ව පැවති ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක් අද දිනයේ ඉතියෝපියාවේ විවෘත කරනු ලැබීය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට විදේශ ඇමති මංගල සමරවීර හා ඉතියෝපියා විදේශ අමාත්‍යවරයා සහභාගී වීය. දෙරට අතර සබතතා තවත් ශක්තිමක් කර ගැනීම මෙහි අරමුණ
යි.

No comments:

Post a Comment

Post Bottom Ad