GMOA නලින්ද පාදෙණිය එක්ක ජනපති පිරිත් ඇසූ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

GMOA නලින්ද පාදෙණිය එක්ක ජනපති පිරිත් ඇසූ හැටි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 90 වන සංවත්සරය වෙනුවෙන් පසුගිය 18 වනදා
රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගම් ශාලාවේදී සංවිධානය කර තිබූ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක් විය.පාදෙනිය නලින්ද ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සාමාජික වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම පිරිත් සජ්ජායනය ශ්‍රවණයට එක්ව සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad