මහත් ආන්දෝලනයකට ලක් කරමින් හිරු FM ආයතනයෙන් ඉවත්වූ අරවින්ද ලොකුගේ සහ දිස්නා මුණසිංහ අද සිට සුපුරුදු පරිදි තම මෝර්නින් ෂෝ එක සියත ගුවන් විදුලියේ මේ වනවිට ආරම්භ කර ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ පෙර ආකාරයටම ශ්රාවකයන්ට කිසිදු වෙනසක් නොදැනෙන අයුරෙන් මෙම වැඩසටහන් පවත්වාගෙන යාමයි.මෙය අරා විත් ආශ්චර්යා යනුවෙන් නම් කර ඇත.
Thursday, February 9, 2017
DJ අරා පැස්බරා සියතේ Morning Show එකේ වැඩ පටන් ගනී…
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment