ජනපති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

ජනපති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට යයි

ජනපති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට යයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 90 වැනි සංවත්සරය වෙනුවෙන් පසුගියදා සංවිධාන කර තිබූ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.

පසුගිය 18 වනදා එම සංගම් ශාලාවේ සංවිධාන කර තිබු සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ඊට සහභාගී වී තිබේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්, සාමාජික වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට එක්ව සිටියහ.

 

No comments:

Post a Comment

Post Bottom Ad