මෛත‍්‍රීගේ ගමේ බලයත් මහින්ද අල්ලයි.. මහින්ද පිලට ආසන 62යි.. එජාපය 21යි.. ශ‍්‍රීලනිපයට 02යි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 18, 2017

මෛත‍්‍රීගේ ගමේ බලයත් මහින්ද අල්ලයි.. මහින්ද පිලට ආසන 62යි.. එජාපය 21යි.. ශ‍්‍රීලනිපයට 02යි…

පොළොන්නරුවේ ඇලහැර විවිධ සේවා සමූපකාර සමිතියට නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සදහා පැවති නිලවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් හිමි කරගෙන තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 62ක් දිනාගනිද්දී එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඉදිරිප්ත වූ පිල ආසන 21ක් දිනා ගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කල කණ්ඩායම දිනා ගත්තේ ආසන 02ක් පමණි.

No comments:

Post a Comment

Post Bottom Ad