විමල්ගේ වාට්ටුවේ 40යි, ටොයිලට් දෙකයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 19, 2017

විමල්ගේ වාට්ටුවේ 40යි, ටොයිලට් දෙකයි

දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින විමල් වීරවංශ මහතා පසුගිය සතියේ එහි සිට පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී කථානායකවරයා හමුව තිබේ.

ඒ අවස්ථාවේදී, බන්ධනාගාරයේ පහසුකම් සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා විමල්ගෙන් විමසා ඇත.

තමා ඉන්නා වාට්ටුවේ 40ක් සිටින බවත්, එයට ඇත්තේ වැසිකිළි දෙකක් පමණක් බවත් වීරවංශ මහතා කථානායක හමුවේ පවසා ඇත.

ජයසූරිය මහතා නාන්න ෂවර් ඇත්දැයිද විමල්ගෙන් විමසා ඇති අතර නාන්න ෂවර් නැති බවත්, වතුර පිරවූ ටැංකි ඇති බවත් බාල්දිවලින් ඇදන් නාන බවද ඔහු පවසා තිබේ.

- ශ්‍රී ලංකා  මිරර්

No comments:

Post a Comment

Post Bottom Ad