අත්භූත චිත්‍රපට මාලාවක් වන Rings චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපට පසුගිය 03වනදා හොලිවුඩයෙන් ප්‍රේක්ෂකයන් අතරට පත්විය. පසුගියදා ප්‍රදර්ශනය ආරම්භ කළ Rings චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ F.Javier Gutiérrezගේ අධ්‍යක්ෂණයක් වේ.
Matilda Anna Ingrid Lutz, Alex Roe, Johnny Galecki වැනි රංගන ශිල්පින් ශිල්පිනියන් මෙම නිර්මාණය සදහා රංගනයෙන් දායක වී ඇති අතර David Loucka සහ Jacob Estes විසින් මෙහි පිටපත නිර්මාණය කර තිබේ. මෙම චිත්‍රපට මාලාවේ අනෙකුත් චිත්‍රපටවල මෙන් නොසිතන වේලාවක ලැබෙන අත්භූත වීඩියෝ පටයක් ජිවිතයකට සිදුකරන බලපෑම මෙම කතාව තුලද දිගහැරේ.
එහි නිෂ්පාදකයන් පවසන්නේ ඩොලර් මිලියන 25ක වියදමක් දරමින් නිෂ්පාදනය කර ඇති Rings චිත්‍රපටය මිනිත්තු 102ක කාලයක් තුල වෙනස්ම ආකාරයේ කතාවක් ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන බවයි.
චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින්..
Monday, February 13, 2017
භයානක අත්භූත සිදුවීම් මැවූ මිනිත්තු 102 මෙන්න…
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment