අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට නිල වශයෙන් පැමිණි අවස්ථාව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙනස් පුවතක් පල කරනවා. ඒ මෙතෙක් ධවල මන්දිරයට ආ අනෙකුත් ජනාධිපතිවරුන් මෙන් තම බිරිඳ සමග සමීපව, එක වරම නොපැමිණීම සම්බන්දයෙනි.
මෙලනියා ට්‍රම්ප් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් එකම වාහනයෙන් පැමිණියද වාහනය නැවැත්වූ පසු මෙලනියා පැමිණෙන තෙක් නොසිට ඔබාමා යුවළ සිටින තැනට නව ජනාධිපතිවරයා පැමිණෙනවා. මෙලනියා ඔබාමා යුවළ සිටින ස්ථානයට පැමිණෙන්නේ ට්‍රම්ප්ට මද වේලාවකට පසුවය.
මාධ්‍ය වාර්තා ඡායාරූප උදාහරණ දක්වමින් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරුන් වූ බරක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් , බිල් ක්ලින්ටන් යන ජනාධිපතිවරුන් ධවල මන්දිරයට ඇතුළු වූයේ තම බිරින්දෑවරුන් හෝ පවුලේ සාමාජිකයින් පෙරටුකොටගෙන බවය.
ඡායාරූප පහතින් නරඹන්න…
Saturday, January 28, 2017
ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳ දමා යයි (PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment