ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳ දමා යයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳ දමා යයි (PHOTOS)

අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට නිල වශයෙන් පැමිණි අවස්ථාව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙනස් පුවතක් පල කරනවා. ඒ මෙතෙක් ධවල මන්දිරයට ආ අනෙකුත් ජනාධිපතිවරුන් මෙන් තම බිරිඳ සමග සමීපව, එක වරම නොපැමිණීම සම්බන්දයෙනි.

මෙලනියා ට්‍රම්ප් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් එකම වාහනයෙන් පැමිණියද වාහනය නැවැත්වූ පසු මෙලනියා පැමිණෙන තෙක් නොසිට ඔබාමා යුවළ සිටින තැනට නව ජනාධිපතිවරයා පැමිණෙනවා. මෙලනියා ඔබාමා යුවළ සිටින ස්ථානයට පැමිණෙන්නේ ට්‍රම්ප්ට මද වේලාවකට පසුවය.

මාධ්‍ය වාර්තා ඡායාරූප උදාහරණ දක්වමින් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරුන් වූ බරක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් , බිල් ක්ලින්ටන් යන ජනාධිපතිවරුන් ධවල මන්දිරයට ඇතුළු වූයේ තම බිරින්දෑවරුන් හෝ පවුලේ සාමාජිකයින් පෙරටුකොටගෙන බවය.
 

ඡායාරූප පහතින් නරඹන්න…



 

No comments:

Post a Comment

Post Bottom Ad