ඊයේ නුගේගොඩදී පවැති ‘පෙරලියක ඇරඹුම’ රැළිය සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගත මත ගැටුමක් මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා වේදිකාවෙන් බිමට බැස පළාත් පාලන මන්ත්‍රීන් සමග අසුන් ගෙන තිබේ.
ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට බිම් මට්ටමේදී විශාල වශයෙන් සහාය දෙන පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ට වේදිකාවට ගොඩවීමට ඉඩ දෙන ලෙසයි.
නමුත් එම ඉල්ලීම ඉටු නොවූ නිසා මන්ත්‍රිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද මේ සම්බන්දයෙන් කරුණු පැහැදිලි කර වේදිකාවෙන් බැස ගොස් තිබේ.
Saturday, January 28, 2017
ප්‍රසන්න අවුලක.. නුගේගොඩ වේදිකාවෙන් බසී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment