‘ඩිෆෙන්ඩර් වලින් තරුණයො උස්සන.. චණ්ඩි රැජිනියෝ හිත හිරිවට්ටන’ සමන් ඒකනායක නුගේගොඩ ජනගග කවියෙන් නලවයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

‘ඩිෆෙන්ඩර් වලින් තරුණයො උස්සන.. චණ්ඩි රැජිනියෝ හිත හිරිවට්ටන’ සමන් ඒකනායක නුගේගොඩ ජනගග කවියෙන් නලවයි…

නුගේගොඩදී ඊයේ පැවති ‘පෙරලියක ඇරඹුම’ ජන රැළියේදී රංගන ශිල්පී සමන් ඒකනායක විසින් ගයන ලද කවි පංතියට ඉහල ප‍්‍රතිචාර හිමිවිය.

ඩිෆෙන්ඩර් වලින් තරුණයො උස්සන
චණ්ඩි රැජිනියෝ හිත හිරිවට්ටන
සෙනසුරාද නඩු අහලා ඇප දෙන
පුදුම රටක් නීතිය දනගස්සන


 

No comments:

Post a Comment

Post Bottom Ad