රවී කරුණානායකගේ ග්‍රීන් චැනල් වංචාව!!! දිනකට කප්පම කෝටි 5!!! (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

රවී කරුණානායකගේ ග්‍රීන් චැනල් වංචාව!!! දිනකට කප්පම කෝටි 5!!! (Exclusive)

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා අමාත්‍යංශයේ රාජකාරිවල නිරත වන බව ඔහුත් ඔහුගේ කාර්‍යමණ්ඩලයත් බොහෝ උජාරුවෙන් ප්‍රකාශ කරති. නමුත් සත්‍ය ලෙසම රවී කරුණානායක උදෑසන සිට අමාත්‍යංශයට වී කරන්නේ කුමක්ද යන්න පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

කොළඹ වරායෙන් වෙළඳ භාන්ඩ\ බහාලුම් නිෂ්කාශණය (බඩු වරායෙන් නිදහස් කරගැනීම ) කිරීමේදී සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නිදහස් නොකර අමතර මුදලක් ගෙවා ඉක්මනින් නිදහස් කිරීම ග්‍රීන් චැනල් සේවාව ලෙස හැදින්වේ. මෙමගින් රජයට දෛනිකව විශාල ආදායමක්ද හිමිවේ.

මුදල් අමාත්‍යවරයා විසින් ඔහුට හිතවත් රේගු නිලධාරීන් කිහිප දෙනෙකු යොදවමින් උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා සෘජුව උපදෙස් ලබාදෙමින් හොර පාරෙන් බහාලුම් නිදහස් කරන බව අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර සිටියි. මෙලෙස හොර පාරෙන් ග්‍රීන් චැනල් සේවාව පවත්වාගෙන යාම හරහා උදෑසන 6 සිට රාත්‍රී 12 දක්වා මෙහෙයුමෙන් රවී කරුණානායක කෝටි පහක් උපයනු ලබයි.

සුප්‍රසිද්ධ ආගමික සිද්ධස්ථානයක ලේකම්වරයෙකුගේ විවාහ මංගලෝත්සවයක් අතරතුර එයට සහභාගී වූ ව්‍යාපාරිකයින් පිරිසක් අතර මේ ගැටලුව පිළිබඳ සිදුවූ සාකච්ජාවක් නිසා මෙම තොරතුරු අප වෙත ලැබී තිබේ. මහින්ද රාජපක්ෂ සමයේදී රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ සහයෙන් සුලු පරිමාණයෙන් සිදුවූ මෙම වංචාව රවී කරුණානායක යටතේ මහා පරිමාණයෙන් සිදුවෙමින් පවතී.

තවද රවී කරුණානායක මහතා මෙලෙස දිගින් දිගටම මහජන මුදල් අවභාවිත කරමින් සිදුකරන අවකල් ක්‍රියාවන් නිසා තව තවත් ශාරිරිකව විශාල වෙමින් පැවතීම හේතුකොටගෙන එජාපයේම මන්ත්‍රීවරු කොටසක් ඔහුට කා – පිරියා (කෑම නිසා පිරි ගිය ශරීරය ඇත්තා / නීග්‍රෝ ජාතික පෙනුමක් ඇත්තා) ලෙස ආමන්ත්‍රණය කරන බවද වාර්තා වී තිබේ.


harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad