කරුණා මෙහාට පැන්නට ප්‍රභාකරන්ගෙ රහස් හැංගුවා - ෆොන්සේකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

කරුණා මෙහාට පැන්නට ප්‍රභාකරන්ගෙ රහස් හැංගුවා - ෆොන්සේකා

එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා නුගේගො රැළිය ඇමතීම සම්බන්ධයෙන් ද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මෙසේ පවසා තිබේ.


 “කරුණා අම්මාන් කියන්නේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ රැඳෙන්න බැරිව..එතනදීත් දූෂිත ගණුදෙනුවලට හසු වෙලා..අයින් වුණ කෙනෙක් එයා ප්‍රභාකරන්ගෙන් ජීවිතය බේරගන්නයි මෙහාට පැන්නේ .

ප්‍රභාකරන් එක්ක එකට ආශුය කරමින් ජීවත් වුණු මිහිහෙක් වුණත් ඔය මිනිහා ඒ කාලෙ ප්‍රභාකරන්ගේ ගෙදර තිබිච්ච තැනවත් අපිට කියලා තිබුණෙ නැහැ. අපේ හමුදාව තමයි පුදුකුඩිඉරිප්පුවලින් ගෙදර හොයා ගත්තේ. මැරුවට පස්සෙ ප්‍රභාකරන්ගෙ මිනිය ගාවට යවල එයාව වීරයෙක් කලේ මහින්ද රාජපක්ෂ.”

No comments:

Post a Comment

Post Bottom Ad