රන්ජන්ගේ අශෝබන කතාවට එරෙහිව විරෝධතා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 27, 2017

රන්ජන්ගේ අශෝබන කතාවට එරෙහිව විරෝධතා..

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට විරෝධය පල කරමින් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළු සේවකයින් එක්ව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඊයේ දිනයේ ඇමතිවරයා විසින් ප‍්‍රාදේහීය ලේකම්වරියට ප‍්‍රසිද්ධියේ අශෝභන ලෙස බැන වැදීමට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad