තහනම නොතැකේ.. ගල්යිපොසේට් තවමත් වෙලදපලේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 27, 2017

තහනම නොතැකේ.. ගල්යිපොසේට් තවමත් වෙලදපලේ..

ජනාධිපතිවරයා විසින් 2015 වර්ෂයේ සිට තහනම් කරන ලද ග්ලයිෆොසේට් වල්නාශකය මේ වන විටත් හොර රහසේ අලෙවි කරමින් ඇති බව වාර්තා වෙයි.

වකුගඩු රෝගය ඉහල යාමට ග්ලයිෆෝසේට් වල්නාශකය හේතුවක් යයි පර්යේෂණයන්ගෙන් හෙළි වූ නිසා රජය විසින් එය තහනම් කිරීමට යෙදුනි.

No comments:

Post a Comment

Post Bottom Ad