සුපිරි ඇමති හොරෙන්ම වැඩ.. පනත පළාත් සභා අටක පැරදී තිබියදීත් ‘සංවර්ධන නියෝජිත ආයතනය’ පිහිටුවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 27, 2017

සුපිරි ඇමති හොරෙන්ම වැඩ.. පනත පළාත් සභා අටක පැරදී තිබියදීත් ‘සංවර්ධන නියෝජිත ආයතනය’ පිහිටුවයි..

සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පළාත් සභා අටක පරාජය වී තිබියදී එම පනත සම්මත වූ පසු පිහිටුවීමට නියමිතව තිබූ ‘සංවර්ධන නියෝජිත ආයතනය’ නම් ආයතනය මේ වන විටත් ස්ථාපති කර ඇති බව සිරස රූපවාහිනිය විසින් සිය ප‍්‍රවෘත්ති විකාශණය ඔස්සේ හෙලි කලේය.

සංවර්ධන උපාය මාර්ග පිළිබඳ අමාත්‍යංශය පිහිටුවා ඇති කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොනැගිලි පරිශ්‍රයේ සිටම ක‍්‍රියාත්මක වන මෙම ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස මංගල යාපා මහතා කටයුතු කරන බවද වාර්තාවේ දැක්වින.


 

No comments:

Post a Comment

Post Bottom Ad