විමල් ලෝක ඉතිහාසය අලූතින් ලියවයි.. වැලිකඩ හිරේ යදම් බිද නුගේගොඩ ජනරැළිය අමතයි.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 27, 2017

විමල් ලෝක ඉතිහාසය අලූතින් ලියවයි.. වැලිකඩ හිරේ යදම් බිද නුගේගොඩ ජනරැළිය අමතයි.. [Video]

එක්බද්ද විපක්‍ෂය විසින් නුගේගොඩදී පැවැත්වූ ‘පෙරලියක ඇරඹුම’ ජන රැළිය අමතමින් ජාතික නිදහස් පෙරමුනේ නියක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අදහස් පල කලේය.

මන්ත‍්‍රීවරයා රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටියදී පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් නුගේගොඩ ජනරැළිය ඉලක්ක කරමින් මෙම කතාව සිදු කරනු ලැබු අතර එය සම්පූර්ණයෙන්ම ජනරැළියේ විකාශණය කරනු ලැබීය.

බන්ධනාගාර ගතව සිටින දේශපාලඥයෙකු විසින් මෙරට ඉතිහාසය තුල මහජන රැළියක් අමතන ලද පළමු අවස්ථාවද එය විය. අන්තර්ජාලය පීරා සෙවූ මුත් ලෝක ඉතිහාසය තුලද මෙවන් සිදුවීමක් සොයා ගැනීම ඉතා අසීරු විය.


 

No comments:

Post a Comment

Post Bottom Ad