ප‍්‍රාදේශීය ලේකම්වරියට ‘හොම්බට අනිනවා’ කීම සුළු සිද්ධියක්.. – රාජ්‍ය පරිපාලන ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

ප‍්‍රාදේශීය ලේකම්වරියට ‘හොම්බට අනිනවා’ කීම සුළු සිද්ධියක්.. – රාජ්‍ය පරිපාලන ඇමති

දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්ට ‘හොම්බට අනිනවා.. හෙන ගහනවා’ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් පැවසීම සුළු සිද්ධියක් බවත් එවන් සුළු වැරදි හදාගෙන ඉදිරියට වන බවත් ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

නවක මන්ත‍්‍රීවරුන් රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කල යුත්තේ කෙසේදැයි වැඩමුළුවක් ඉදිරියේදී පවත්වන බවත් ඔහු කියා සිටියේය.



No comments:

Post a Comment

Post Bottom Ad