අගමැති රනිල් කොටි පැරදු මහා යුද විරුවායි.. මහා වශයේ වීරයෙකු සේ ඔහුගේ නම ලිවිය යුතුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

අගමැති රනිල් කොටි පැරදු මහා යුද විරුවායි.. මහා වශයේ වීරයෙකු සේ ඔහුගේ නම ලිවිය යුතුයි..

වේලූපිල්ලේ ප‍්‍රභාකරන් කොටි නායකයා සමග ගිවිසුමක් ගසා යුද්ධය නැවැත්වූ රනිල් වික්‍රමසිංහ අගමැති  මෙරට එකම යුධ විරුවා බව නව සම සමාජ පක්‍ෂ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ එනිසා ඉතිහාසගත වීරයෙකු සේ අගමැති රනිල්ගේ නම මහාවංශයේද ලියවිය යුතු බවයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad